Latestදේශීය

පොලිස් ඇමති නව පරිඝණක පද්ධතිය ගැන කියයි

රටේ ඕනෑම පුද්ගලයෙකු ඕනෑම මොහොතක සොයා ගත හැකි වන පරිදි නව පරිගණක පද්ධතියක් සකස් කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එය වහා නවතා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතා කල ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?