Latestදේශීය

බදු බර අහස උසට නග්ගපු 2024 අයවැය උඩින්ම සම්මතයි

2024 සදහා වූ අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් හා විරුද්ධව ඡන්ද 81ක් ලැබින.

ඒ අනුව වැඩි ඡන්ද 41 කින් අයවැය සම්මත විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *