Latestදේශීය

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යන ලකුණු

ලබන වසරේ (2024) ජනවාරි මාසයේ සිට ගෘහස්ථ ගෑස් මිල සැළකිය යුතු මට්ටමකින් ඉහළ යන බව ලිට්‍රෝ සමාගම පවසයි.

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමත් සමග මෙම තීරණය ගැනීමට සිදුවන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මුදිත පීරිස් මහතා සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *