Latestදේශීය

සමගි ජන බලවේගය සමග එක් වෙනවා – ජී එල් පීරිස්

සමගි ජන බලවේගය සමඟ එක්ව ඉදිරියේදී පුළුල් විපක්ෂ බලයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට විරුද්ධව මහජනතාව ආරක්ෂා කර ගැනීම තම අපේක්ෂාව බවද හෙතෙම කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *