Latestදේශීය

කැලණිය විශ්වවිද්‍යාලයේ තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹේ

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා තිබු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු අද(18) යළි ආරම්භ වීමට නියමිතව තිබේ.

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ අධ්‍යයන කටයුතු මෙලෙස අද දිනයේ ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

පසුගිය දිනෙක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් රඳවා ගැනීම යන සිදුවීම් පදනම් කරගනිමින් කැලණිය විශ්විවිද්‍යාලයේ පීඨ කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *