ජනක චන්ද්රගුප්ත අත්අඩංගුවට – 27 තෙක් බන්ධනාගාරයට
සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුප්පත මහතා බන්ධනාගාරගත කර ඇත. මාලිගාකන්ද මහේස්ත්රාත්වරිය විසින් එළැඹෙන 27 වන දින තෙක් චන්ද්රගුප්ත මහතා බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
අද පස්වරුයේ රහස් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේ මතභේදාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්ය වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

