මාතර කලාපයේ පාසල් 22 ක විදුලිය කපා හැර තිබෙනවා. හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් පසුගියදා (19 ) තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව සදහන්.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.