Latestදේශීය

චාමර වීරසිංහ දැඩිසත්කාරයේ

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා රෝහල් ගතකර තිබෙනවා. ඒ දකුණු කොලඹ ශික්ෂණ රෝහලටයි. මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා රසිකයන්ට අවසර හිමි නොවන බවට එහි සදහන් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *