ධම්මරතන හිමි ඇයි බොරු කියන්නේ – සුනිල් හදුන්නෙත්ති
ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා මතක ඇති කාලයකින් මිහින්තලා විහාරස්ථානයට ගොස් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්ම රතන හිමියන් බැඳි පිරිත් නූල කඩා විසි කළ බවට කල ප්රකාශය බොරුවක් බවද හිටපු මන්ත්රීවරයා කියා සිටියේය.
මිහින්තලා හිමියන් මෙවන් ප්රකාශයක් සිදු කළේ ඇයිදැයි තමන්ටද ගැටළුවක් බවද හඳුන්නෙත්ති මහතා කියා සිටී.
ගුවන් විනාලිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

