නත්තල වෙනුවෙන් 1004කට නිදහස
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ.
ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් වේ.
බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා මේ බව නිවේදනය කළේය.
නිදහස් කිරීමට නියමිත රැඳවියන් ගණන පහතින්,

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

