Latestදේශීය

උත්සව සමයේ ඉන්ධන හිඟවෙන්න බැහැ

උත්සව සමයේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වග බලා ගත යුතු බවත් අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් පවත්වා ගෙන යෑමට සියලුම ඉන්ධන හල් කටයුතු කළ යුතු බවටත් විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *