හොර මුලකට රට හසුවී අවසන් – අගරදගුරු හිමිපාණන්
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග, නීතිය තුට්ටුවට නොතකන හොර මුලකට රට හසු වී හමාර බව කොළඹ අගරද ගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරති.
එතුමන් මේ බව කියත් කියා සිටියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙයම් කටාන හල්පේ ශාන්ත ප්‍රැන්සිස් දේවස්ථානයේදී පැවති අවස්ථාවේ එය අමතමිනි.
දූෂණය පිළිබඳව ශ්‍රී ලංකාව ලෝකයේ පළමු තැනකට පත්ව සිටීම කණගාටුවට කරුණක් බවද රදගුරුතුමන් කියා සිටියහ.
දූෂිතයන් රැකගන්නා රජයක්ද ලැබී ඇති නිසා මේ රට ඉන් නිදහස් වන දින තව බොහෝ ඈත බවද කාදිනල් හිමියන් කියා සිටියහ.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

