ඇමරිකාවෙත් වෛද්‍යවරු රට හැර යනවා – නිමල් සිරිපාල
වෛද්‍යවරැන් ඇතුළු වෘත්තිකයන් රට හැරයාම ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවන බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ ද වෛද්‍යවරුන් රට හැර යමින් ඇති බවත් ඇමරිකාවේ වෛද්‍යවරුන්ද රට හැර යමින් සිටින බවත් පැවසූ ඔහු එංගලන්තයේ සිටින වෛද්‍යවරුන්ද රට හැර යමින් සිටින බවද කියා සිටියේය.
අප්‍රිකාවේ සියලුම හෙදියන් රටවල් හැර ගොස් මේ වන විට යුරෝපයට සංක්‍රමණය වී ඇතැයි ද ඔහු පැවසීය.
මෙම තත්ත්වය ජාත්‍යන්තර ප්‍රවණතාවයක් බවද හෙතෙම කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

