තවත් ලාංකිකයින් 350ක් ජොර්දානයේ අසරණ වෙලා – ගෙන්වාගැනීමට වැඩපිළිවෙලක් නැහැ
ජෝර්දානයේ සහබ් ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ ශ්‍රී ලාංකිකයින් 350කට ආසන්න පිරිසකට වසර එකහමාරක පමණ කාලයක සිට වැටුප් ලබානොදීම හේතුවෙන් ආහාර හෝ සපයාගත නොහැකිව දැඩි අසීරුතාවට පත්වී සිටින බව වාර්තා වෙයි.

ඔවුන් පවසන්නේ තානාපති කාර්යාලය දැනුවත් කළද කිසිදු සොයා බැලිමක් සිදු නොකරන බවය.
ඒ අනුව ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජීවිත හානි සිදුවීමට පෙර තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

