දහම්පාසැල් විභාගය 28 සහ 29
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය, විභාග මධ්‍යස්ථාන 669ක දී දෙසැම්බර් 28 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිත බව සදහන්.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර අදාළ දහම් පාසල් වෙත තැපැල් කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

