Latestවිදේශීය

එංගලන්තයේ නිවාස අහිමි සංඛ්‍යාව 40%කින් ඉහළට

ගතවුණු වසර පහක කාලය තුළ, නිවසක් අහිමි එංගලන්ත වැසියන් ගණන 40%කින් ඉහළ ගොස් ඇතැයි එරට සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආර්ථික දුෂ්කරතා වැඩිවීම හේතුවෙන්, නිවෙස් අහිමි එංගලන්ත වැසියන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත් එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ වනවිට එංගලන්තයේ ජීවන වියදමද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයිද එම මාධය වාර්තා කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *