Latestදේශීය

ජාතික ජන බලවේගයේ සමූපකාර විප්ලවය සුපිරි වෙළඳසැල් සමග තරගයට සූදානම්

මෙතෙක් සමුපකාර මැතිවරණ පැවැත්වූ ස්ථානවල ප‍්‍රගතිය දැක ජාතික ජනබලවේගයට සමුපකාර බලය භාරදීමේ රැල්ලක් ඇති වී තිබෙන බව පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

බලය ලබාගෙනවැඩි කල් නොගොස් තම පාලනයක් යටතේ සමූපකාර වැඩ පෙන්නමින් සිටින බවත් බොහෝ ස්ථානවල සමූපකාරවලින් පවත්වාගෙන යන වෙළඳසැල් සුපිරි වෙළඳ සැල් සමග තරග කරන මට්ටමට ගෙනවිත් ඇති බවද හෙතෙම කියා සිටියේය.

ජාතික ජනබලවේගයට සිල්ලර කඩයක්වත් කරන්න බැරි යයි කලින් චෝදනා කළ අය දැන් කුමක් කියන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඔහු මේ බව කියා සිතේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *