Latestදේශීය

තවත් රැඳවියෙක් මියයයි

(සුමිත් පොතුපිටිය)

සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. තෙවන මරණය අද සවස වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටී 62 හැව්රිදි  පුද්ගලයකු බව පොලිසිය පවසයි .

හෙරෝයින් මත්කුඩු සම්බන්දයෙන් බන්ධනාගාරයේ රදවා සිට සැකකරු අද පස්වරුවේ හදිසියේ අසනීපව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කළ පැම්ණිල්ලක් මත කළුතර උතුර පොලිසිය  පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *