චන්ද්‍රගුප්ත මරණය තෝරා ගනී?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා මරණ දඬුවම දක්වා ඔහුගේ පාර කපා ගනිමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සඳහන් කරයි.
ඖෂධ වංචාවට අදාලව දැනට අත්අඩංගුවේ සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවකු ප්‍රකාශයක් ලබා නොදෙන බව රහස් පොලිස් නිලධාරීන්ගෙන් තමන්ට පැහැදිලි වූ බවද සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය.
තමන්ට පෙනෙන ආකාරයට සාක්ෂිකරුවන් දැඩි බලපෑමකට දක්වා ඇති බවක් පෙනෙන්නට ඇතැයිද ඒ මහතා සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව රහස් පොලීසිය හමුවේ ප්‍රකාශයක් දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

