Latestදේශීය

එස් එම් චන්ද්‍රසේනට හූ වරුසාවක් – තඹුත්තේගමින් පැණයයි

තඹුත්තේගම පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස් එම් චන්ද්‍රසේන මහතාට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වූ අතර එම හේතුවෙන් එම ජනහමුව නතරකර මන්ත්‍රිවරයා ඉවත්ව යන ලදි. එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස හූ කියමින් මන්ත්‍රීවරයාට සිය විරෝධතාවය පල කල අයුරු සමාජමාධ්‍ය වාරතා කර තිබුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *