Latestදේශීය

දයාශ‍්‍රිත තිසේරා සමගි ජන බලවේගයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දයාශ‍්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම වැඩපිළිවෙලට සහය දැක්වීමට එකග වී ඇත.

දයාශ්‍රිත තිසේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර තිබේ.

ඔහු කැබිනට්, නියෝජ්‍ය හා කැබිනට් නොවන අමාත්‍ය ධුර දරා ඇත.

@lanka c new


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *