Latestවිදේශීය

ජපානයට ඉන්දියාවේ සහය

භූ කම්පනය හමුවේ පීඩාවට පත්වී සිටින ජපානයට සිය සහයෝගය පළ කරන බව ඉන්දියාව පවසයි.

ජපානයට සිදුවූ හානිය දැනගැනීමෙන් ඉන්දියාව මහත් ශෝකයට පත්වූ බව ජපානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය පවසා තිබේ.

මෙම අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ජපානය සහ එහි ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවද ජපානයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය දැනුම් දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *