Latestක්‍රීඩාදේශීයවිදේශීය

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවෙනි එක්දින ක්‍රිකට් තරගය අද

කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) දින සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙයි.

තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.

මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *