කසකස්ථානයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්
කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවට කසකස්ථානයේ සිට සංචාරකයි පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන නිසාවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් එහි පිහිටුවීම සහ දෙරට අතර සංචාරක හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා උපකාරී වන බව සහන් වේ.
එම නිසාවෙන් කසකස්ථානයේ අස්ථානාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

