Latestදේශීය

රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක්

2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවකයින් සදහා ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන්,රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවකටයි මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *