ඉන්දුනීසියාවේ නැවතත් භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි මාධ්‍ය සඳහන් කළේ.
ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.
පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

