පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදින් අද (09) පෙරවරු 08.00 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගයේ නිරත විමට තීරණය කල බව වැඩිදුරටත් වාර්තා වනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

