ස ජ බ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර ඇත.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසු චමින්ද විජේසිරි මහතා සිය ඉල්ලී අස්වීම නිවේදනය කරමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

