Latestදේශීයවිදේශීය

නිල සංචාරයක් සඳහා ඈන් කුමරිය දිවයිනට

එළිසබෙත් මහ රැජිණගේ දියණිය වන බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණී තිබේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම සඳහා ඈන් කුමරිය මෙලෙස දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *