අද වැස්ස අඩුවන ලකුණු
නැගෙනහිර සහ ඌවපළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

