2027 ක්‍රිකට් ලෝක කුසලානය ගේනවාමයි
ක්‍රිකට් ලෝක කුසලානය නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යංශය රට හමුවේ ප්‍රතිඥා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
ඊයේ (11) ජාතික පුවත්පත්වල දැන්වීම් විශේෂ දැන්වීමක් පළ කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ 2027දී නැවත ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට නොහැකි වන්නේ මන්ද කියායි.
නියත ජයග්‍රහණයක් කරා ස්ථිර ගමනක් ආරම්භ කරන්නට සූදානම් බවද අදාළ දැන්වීමේ දැක්වෙයි.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

