නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
අද කාලගුණයසබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවිය වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ…
අද කාලගුණයදිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ…
අද කාලගුණයඋතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇති විය…