නව පාසල් වාරයේ ආරම්භය පෙබරවාරි 5 වන දා දක්වා කල්යයි
2023 වර්ශයේ තුන්වන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරී 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමගයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

