කෘෂි විද්‍යව පළමු පත්‍රය අවලංගුයි
උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද අවලංගු කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ 2024 පෙබරවාරි 01 වනදා පෙරවරු 08.30 සිට 11.40 දක්වා කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පළමු ප්‍රශ්න පත්‍රය පවත්වන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

