Latestදේශීය

පවුල් ලක්ෂ 03ක් අලුතෙන් අස්වැසුමට.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සදහන් කරන්නේ අලුතින් පවුල් ලක්ෂ තුනක් අස්වැසුම මුදල් ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි.

අස්වැසුම අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් පමන සලකා බැලීමෙන් පසු අදාළ පිරිස තෝරාගෙන තිබේ.පවුල් 5,000 ක් මෙහිදී නුසුදුස්ස න් බවට පත්ව ඇති බව සදහන්.

ඒ අනුව මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බව සඳහන්.

මීළග වාරික මුදල ලබාදීමට පෙර අලුතෙන් තේරී පත්වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කිරීමට අමාත්‍යංශය සූදානමින් සිටින බව සදහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *