අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු වෙඩි තැබීම
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.
ඩිෆන්ඩර් වර්ගයේ රථයක් ඉලක්ක කර ඇති මෙම වෙඩි තැබීමෙන් එම සිද්ධිය සිදුවු ස්ථානයේදී සිවු දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් ඇත.
කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

