අපොස සා.පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනේ
2023(2024) අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2024 ජනවාරි 23 සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2024 ජනවාරි 23 සිට පෙබරවාරි 15 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒම නිවේදනය පහත දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

