Latestදේශීය

ඩෙංගු රෝගීන් ඉහළට

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මේ වසරේ ගත වූ පළමු දින 20 තුළ ඩෙංගු මරණ 03ක් සහ  දිවයින පුරා ඩෙංගු රෝගීන් 7,507 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

   යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,602  වාර්තා වී ඇති අතර.කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,536ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 637ක් වාර්තා වී ඇත.

කෙසේ නමුත් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *