Latestදේශීය

වසර 14කට පසු වී අලෙවි මණ්ඩලය ලාභ ලබයි

වී අලෙවි මණ්ඩලය වසර 14 කට පසු ලාභ ලබා ඇති බව වී අලෙවි මණ්ඩලයේ  සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ  පවසයි.ඔහු වැඩි දුරටත් සදහන් කරේ පසු ගිය යල කන්නයේ මිලියන 10ක් ලාභ ලබා ඇති බවයි.

මේ කන්නයේ වී මිලදී ගැනීම සඳහා තවත් බිලියන 2ක් ගොවි භාරකාර අරමුදලෙන් සහනදායී පොලියකට ලබා ගැනීමට නියමිත බවත්  එම මුදල්වලින් ඉදිරි මහ කන්නයේදී වී මිලදී ගැනීම සිදු කරන බවත් සභාපතිවරයා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *