Latestදේශීය

මිහින්තලේ හිමිට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

මිහින්තලේ රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු වයස අවුරුදු 51ක පුද්ගලයෙකි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *