බෙලිඅත්ත ඝාතන සිද්ධියේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට අවසර
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී ඇත.දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර විසින් එම අවසරය ලබා දී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 54 හැවිරිදි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම අපරාධය සඳහා සැකකරුවන් භාවිත කරන්නට ඇතයි සැක කෙරන යතුරුපැදියක් සහ අපරාධයෙන් පසු පලායාමට සඟවා තිබූ වෑන් රථයක්ද හක්මන පොලිසිය සිය භාරයට ඇත.ඝාතකයින් පැමිණ ඇති ෆෙජරෝ වර්ගයේ ජීප් රථය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය 22 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම අසළදී T 56 ගිනි අවි 02 කින් එම ඝාතන සිදු කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.මෙම සිද්ධියෙන් අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

