අනුර ඉන්දියාව බලා පිටත්වෙයි
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිසක් අද (05) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඒ ඉන්දියානු ආණ්ඩුවෙන් ලද නිල ආරාධනයක් අනුවය.
අද මෙම නිල හමුවීම් සිදුවීමට නියමිතය අතර එම සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට අමතරව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, මහාචාර්ය අනිල් ජයන්ත යන අයද එක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

