නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය හෙට
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරෙනවා.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පසුගිය ජනවාරි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය අවසාන කල අතර ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභාවාරය හෙට (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

