Latestදේශීය

ජගත් ප්‍රියංකර දිවුරුම් දෙයි

ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (08) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා මෙසේ දිවුරුම් දෙන ලදි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *