Latestදේශීය

රනිල් ඔස්ට්‍රේලියාවට

ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයක් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට බලා පිටත්ව ගොස් ඇත.

එරටදි පැවැත්වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපතිවරයා එහිදී සිදු කිරීමට නියමිතව තිබේ.

හෙට හා අනිද්දා දෙදෙන තුළ මෙම සමුළුව ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ‍්‍රී ලංකාවට ආයෝජන ලබා ගත්ත හැකි අවස්ථා පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිහිපයකට එක්වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *