Latestදේශීය

නාමල් ඉන්දියාවේ රාම් කෝවිලයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයකට පිටත්ව යයි.

ඒ අයෝද්‍යාවේ ඉදිකර ඇති නව රාම් කෝවිල වැඳ පුදා ගැනීමටයි.

මන්ත්‍රීවරයා ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වේ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙනුවෙන් අද පස්වරුවේ එම කෝවිලේ විශේෂ පූජාවක් ද සංවිධානය කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *