Latestදේශීය

ෆොන්සේකාගේ දේශපාලනය ලාන්ස් කෝප්ප්‍රවරයෙකුටවත් වඩා අන්තයි – තුෂාර ඉඳුනිල්

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ ලැබිය හැකි ඉහළම ගෞරව නාමය වන ෆීල්ඩ් මාෂල් තනතුරින් පිදුම් ලැබුවත් දේශපාලනයේදී ලාන්ස් කෝප‍්‍රල්වරයෙකුටත් වඩා අන්ත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කරයි.

ෆොන්සේකා මහතාගේ දේශපාලන හැසිරීමට ලාන්ස් කෝප්ප්‍රවරයෙකුටවත් වඩා අන්ත තත්ත්වයකට වැටී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

විපක්‍ෂ නායක කාර්ලායේදී පැවතිමාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *