Latestදේශීය

රනිල්ට ලැබෙන මුදල් අමාත්‍යංශ දත්ත බොරු – මහින්දානන්ද අළුත්ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ප්‍රබල ම අමාත්‍යංශයක් වන මුදල් අමාත්‍යංශයෙන් ලබා දෙන සංඛ්‍යා දත්ත විශ්වාස කළ නොහැකි ඒවා බව මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂයෙන් ම, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ලබා දෙන දත්ත විශ්වාස නොකරන ලෙස ජනාධිපතිගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව අවවාදාත්මක ස්වරූපයකින් ප්‍රකාශ කර තිබේ. එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට මුදල් අමාත්‍යංශයෙන් ලබා දී තිබූ දත්තවල රුපියල් බිලියන 1,000ක වෙනසක් තිබූ බව ය. එම නිසා එම දත්ත රාජාසන කතාවේදී යොදා නොගත් බව ද ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *