අද (10) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව ද වාර්තා වේ.
Like this:
Like Loading...
Related
Related Posts
වැසි රහිත කාලගුණයක්බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා…
වැසි රහිත කාලගුණයක්බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු…
වැසි රහිත කාලගුණයක්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (04) දිනට නියමිත කාලගුණ වාර්තාව නිකුත් කර තිබෙනවා.ඒ අනුව අද බස්නාහිර…
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.