Latestවිශේෂාංග

අගමැති ජනාධිපති වූ ෆින්ලන්තය

ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් එයින් ජයග්‍රහණය කළේය. ඒ, සියයට 51 ක ඡන්ද ප්‍රතිශයක් ද හිමිකර ගනිමිනි.

ඇලෙක්සැන්ඩර් ස්ටබ්, යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුරෝපා කටයුතු පිළිබඳ මනා දැනුවක් ඇති දේශපාලනඥයෙකි. ඇලෙක්සැන්ඩර් ස්ටබ්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ 2014 සිට 2015 දක්වා කාලයේය. 2015 සිට 2016 දක්වා කාලයේ මුදල් අමාත්‍ය ධුරය හෙබවීය.

(ඒ.එෆ්.පී.)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *